Tigo coverage up to Elayapattuwa

Tigo Tower

Tigo has extended its mobile coverage up to Elayapattuwa. Elayapattuwa is a small town between Anuradhapura and Mahavilachchiya. Tigo is yet to cover Mahavilachchiya.

Comments (2) »

Hutch is to cover Mahavilachchiya

Hutch tower

Hutch has installed a tower in Mahavilachchiya to provide mobile coverage. The tower installation is almost over and the people hope the coverage will be available very soon.

Comments (1) »

Mobitel coverage to Mahavilachchiya soon

Mobitel Tower in Mahavilachchiya

Sri Lanka Telecom has installed a tower in Pemaduwa, Mahavilachchiya to provide mobitel mobile phone coverage to Mahavilachchiya. Work of the tower is almost over and the coverage will be given very soon. Mahavilachchiya already has Lankabell CDMA coverage and Dialog mobile and CDMA coverage. Dialog recently covered Tantirimale as well.

Comments (20) »

මහ විලච්චිය මහ වැවේ වැව් බැම්ම සේදී යාමට පත් වෙලා

Saman Wijitha Kumara saman@mahavilachchiya.net
වැව් බැම්මේ මෙම සේදී යන කොටස

වැව් බැම්මේ මෙම සේදී යන කොටස 

මහවිලච්චිය ප්‍රදේශයේ ජීවත් වන පිරිසගෙන් සියයට අනු නවයක් පමණ දෙනාගේ ජීවන වෘත්තිය වන්නේ ගොවිතැනයි. මහවිලච්චිය ගොවි ජනතාවට ගොවිතැන් කිරිම සදහා යල මහ දෙකන්නයටම ජලය සැප‍ෙයනුයේ මහවිලච්චිය වැවට ලැබෙන ජලයෙනි. මෝදර ගං ආරු ඔය හරස්කර ඉදිකර ඇති මෙම වැව වසභ රජ සමයේ ඉදි කරන ලද්දක් ලෙස මෙන්ම සාලිය කුමාරයා ව්සින් කරවන ලද්දක් බවටද ජනප්‍රවාදයේ පවති. මෙම වැවට ජලය ලැබීම සදහා ස්ථීර ජල මාර්ගයක් නොමැති අතර මෝදර ගං ආරු නැමැති ඔය හරහා ගලා එන ජලයෙන් වාර්ෂිකව වැව පිරෙන අතර වර්ෂාව ලැබුනහොත් පමණක් වැව ජලයෙන් පිරේ. කෙසේ වුවද දැනට වසර පහක පමණ කාලයක සිට යල මහ දෙකන්නයේම වගා කිරීමට ප්‍රමාණවත් තරම් ජලය වැවට ලැබේ.

මෙම වැව අනුරාධපුර වාරිමාර්ග ඉංජිනේරුවරයා යටතේ නඩත්තු කරමින් මහවිලච්චිය ගොවි ජනතාවට වගා කන්න වලදි අවශ්‍ය ජලය අපතේ නොයවා නිසි පාලනයක් යටතේ ප්‍රදේශයේ ගොවි සංවිධානද සමග එක්ව ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරුනද වැවට දැනට සිදු වී ඇති හානිය පිළිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දක්වණු ලබන සැලකිල්ල ඉතා පහළ මට්ටමක පවති. මේ වන විට මෙම මහවිලච්චිය මහ වැවේ දකුණු සොරොව්ව දෙසට වන්නට මීටර් 800 ක පමණ ප්‍රමාණයක් දරුණු ලෙස සේදි යාමට ලක්ව ඇත. වැව් බැම්ම සේදී යාම වලක්වන රළපනාව නැමැති ගල් තට්ටුව මෙ ප්‍රදේශය තුළ නොමැතිවීම හේතුවෙන් මෙසේ බැම්ම සේදි යාමට ලක්ව ඇත. දැනට වසර දෙකකට පමණ පෙර වැව් බැම්මේ මෙම සේදී යන කොටස සදහා වාරිමාර්ග දෙපාර්ථමේන්තුව මගින් තාවකාලික පිළියමක් ලෙස වැලි ගෝනි යොදා පිළියම් කළද මේ වන විට එම වැලි ගෝනිද සේදි ගොස් වැව් බැම්ම ඛාදනය වෙමින් පවති. මේ වන විට වැව සම්පුර්ණයෙන්ම පිරී ගොස් ඇති අතර ඉදිරි මාස වලදි මෙම ප්‍රදේශයට ඇති වන අධික සුළං සහිත කාලගුණය හේතුවෙන් තව තවත් මෙ සේදී යාමේ තත්වය දරුණු විය හැක.

මහ විලච්චිය ප්‍රාදේශිය ලේකම් සුගත් කිත්සිරි මහතාගෙන් මෙම මහවිලච්චිය වැවේ වැව් බැම්ම සේදී යාම සම්බන්ධයෙන් විමසිම් කරන ලද අතර ප්‍රාදේශීය ලේකම් වරයා ප්‍රකාශ ක‍ළේ වැව් බැම්මේ මෙ සේදි යාමේ තත්වය පිළිබදව අනුරාධපුර මහ දිසාපති එච්. එම්. කේ. හේරත් මහත්මා හරහා අනුරාධපුර අඩවිය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා දැණුවත් කර ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදිද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර එහිදී වාර්මාර්ග දෙපාර්ථමේන්තුව මගින් වැවේ මෙම බැම්ම සේදී යාමේ තත්වය එතරම් දරුණු තත්වයක් නොවන බවත් යම් අයුරකින් බැම්ම කැඩි ගියහොත් ඒ සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව වග කියන බවත් ප්‍රකාශ කරන ලද බව දන්වන ලදි.

එච්. ආර්. ගුණදාස
එච්. ආර්. ගුණදාස

මහවිලච්චිය වාරිමාර්ග ව්‍යාපාරයේ මුල් කලයේ සිටම වගා කරුවෙකු ලෙස ගොවිතැන් කරණු ලබන එච්. ආර්. ගුණදාස මහතාගෙන් මේ පිළිබදව විමසිම් කරන ලද අතර ගුණදාස මහතා මෙසේ ප්‍රකාශ කරන ලදි .””’ “මහවිලච්චිය වැව කියන්නේ අපේ ජීවිතයෙම ‍ෙකාටසක් මේ වැව නිසා තමයි අපි එදිනෙදා ජිවත් වෙන්න අවශ්‍ය බත සපයා ගන්නෙ. වැවේ බැම්ම මේ වෙනකොට විශාල ලෙස සෝදා යාමට ලක් වෙලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ පිළිබදව මේ වෙනකං කිසිම පියවරක් අරගෙන නැහැ. මේ වැව් බැම්ම සේදිලා ගිහිල්ලා තියෙන විදිහට බැම්ම කැඩිලා ගියොත් අපේ ජිවිත විනාශ වෙනවා වගේම අපි හරි හම්බ කරගත්ත දේවලුත් විනාශ වෙලා යනවා.ඒ වගේම අපිට අපේ දරු පැටව් ටික ජිවත් කරවන්න තියෙන එකම රස්සාව වන ගොවිතැනත් කර ගන්න බැරි වෙනවා.

ජයල�් ධර්ම�ිලක
ජයලත් ධර්මතිලක

මහවිලච්චිය මහසෙන් ගොවි සංවිධානයේ සභාපති ජයලත් ධර්මතිලක මහතාගෙන් මේ පිළිබදව විමසන ලද අතර ජයලත් ධර්මතිලක මහතා අදහස් දක්වමින්  අපිට තියන එකම සම්පත මේ මහ වැව. අපේ ප්‍රදේශවල මිනිස්සු වැඩි දෙනෙක් ‍ෙහාද අධ්‍යාපනයක් ලබපු උගතුන් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රදේශයේ ජනතාවට කොහෙවත් ගිහින් රැකියාවක් කරන්න බැහැ. ඇති එකම රැකියාව තමයි ගොවිතැන. මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි සංවිධාන මගින් වැවේ මේ තත්වය ප්ළිබදව වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැණුවත් කරලා තිබෙනවා. ඒත් මේ වෙනකං කිසිම පියවරක් අරගෙන නැහැ. දෙපාර්තමේන්තුව කියන්නේ වැවේ මේ සේදි යන කොටස පිළිසකර කරන්න රජයෙන් මුදල් ලබා දෙන්නේ නැහැ කියලයි. දැනට බැම්ම හානිටයට පත් වෙලා තියෙන ප්‍රදේශයේ තත්වය එතරම් දරුණු නොවන බවත් බැම්ම කැඩී යාමට තරම් සේදි යාමක් සිදු වෙලා නැහැ කියලත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබෙනවා. ඒත් අපට නම් වැවේ තත්වය පිළිබද ලොකු බියක් තිබෙනවා. වැව් බැමිම කැඩිලා ගිහිල්ලා විපතක් වුණාට පස්සේ කවුරු වග කිව්වත් වැඩක් නැහැ. එම නිසා මේ වැව්ව බැම්ම ඉක්මනින් පිළිසකර කිරිමට අවශ්‍ය කටයුතු කළ යුතුයි.

වයි. එම්. නිමල් බංඩාර

 වයි. එම්. නිමල්  බංඩාර

මහවිලච්චය මහ වැවේ ධීවර රැකියාවේ යෙදෙන අයෙකු වන වයි. එම්. නිමල්  බංඩාර මහතා අදහස් දක්වමින් මේ වැවේ ධීවරයින් විශාල පිරිසක් ඉන්නවා. වැවේ දැනට තියෙන තත්වය පිළිබදව අපට විශාල බියක් තිබෙනවා. මොකද අපි දකිනවා දිනෙන් දිනම වැව් බැම්ම සේදි යනවා. මේ විදිහට මේ බැම්ම සේදෙන්න ගියොත් බැම්ම කැඩෙන්න පුළුවං. එහෙම වු‍ෙණාත් අපේ රැකියාව නැති වෙනවා විතරක් නෙවෙයි විශාල පිරිසකගේ ජිවිතත් නැති වෙන්න ඉඩ තිබෙනවා.

මේ අයුරින් මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ජිවනාලිය බදු මහවිලච්චිය මහ වැවට දැනට ඇති වී ඇති තත්වය පිළිබදව වාරිමාර්ග දෙපාර්ථමේන්තුවේ අවධානය යොමු කර වැවේ වැව් බැම්ම පිළිසකර කිරිමට අවශ්‍ය කටයුතු කළ යුතු බව මහ විලච්චිය ප්‍ර‍ෙද්ශවාසින් නිරන්තරව පවසති.

Visit www.mahavilachchiya.net to read about the Model eVillage Project.

Leave a comment »

A BLIND COUPLE FEED THEIR FAMILY

Written by Gayani Pushpakumari

This courageous blind couple, Baby Nona and Punchi Banda lives in Mannar Junction, Mahavilachchiya. So, What is special about them? Well, they didn’t simply resorted to begging as the other disabled people do to make their living. Being blind by birth, both of them decided to deviate from begging and started selling coconut as their living. One can see them carrying heavy bags of coconuts on their heads on the roads in Mahavilachchiya. As they don’t have a vehicle for this, they have to do this tiresome business in the scorching sun. But for them, it is much better than going begging and becoming a nuisance to the villagers. Read the rest of this entry »

Comments (1) »

Map of Mahavilachchiya

Map of Mahavilachchiya

This is a map of Mahavilachchiya. Mahavilachchiya village is located 40 Kilometers away from Anuradhapura city. The village is surrounded by the Vilpattu national park. The even land stretches unto water reservoirs small and large including the Mahavilachchiya tank, one of the biggest in Sri Lanka. The flat fertile land provides the population every thing since farming is the livelihood of the most of the people here.

Leave a comment »

A survey on the kinds of traditional Ayurvedha herbal medicine treatments that could be offered in a Horizon-linked health tourism area

Project Report

1. Title: – A Survey on the kinds of traditional Ayurvedha herbal medicine treatments that could be offered in a Horizon-linked health tourism area Read the rest of this entry »

Comments (5) »

ACTION PLAN FOR HORIZON LANKA’S MAHAVILACHCHIYA, THE MODEL EVILLAGE PROJECT IN SRI LANKA FOR THE PERIOD OF 2008-2010

A Lady Making a Telephone Call

FOLLOWING IS THE ACTION PLAN FOR HORIZON LANKA’S MAHAVILACHCHIYA, THE MODEL EVILLAGE PROJECT OF SRI LANKA FOR THE PERIOD OF 2008-2010. Read the rest of this entry »

Comments (1) »

Wireless Mesh Network – Mahavilachchiya

Wireless Mesh Network - Mahavilachchiya

From ETPL website:

Source: http://www.enterprisetl.com/customers_view.php?id=1

Mesh networking comprises of a series of smart digital routers (Meshboxes) designed to carry high performance wireless internet over a wide area. Mesh networking is unique because instead of having a central server which determines how data is passed between computers, the mesh creates a network of equals, so individual computers find the best way to communicate with each other. All the computers are connected together to form a resilient network in such a way that the more devices there are on a network, the more routes there are through it. It can grow organically and will automatically organize itself. The ad hoc nature of the mesh makes it easy to start small and expand where necessary, without the complex reprogramming involved with adding to a traditional, top-down network. If one node were to fail, the network will automatically redirect data through an alternative route. Read the rest of this entry »

Comments (1) »

Mahavilachchiya Reservoir Spilling

Mahavilachchiya Reservoir Spilling

Due to heavy rains Mahavilachchiya is receiving the Mahavilachchiya reservoir is spilling these days. Farmers in Mahavilachchiya are very happy about the rains since they are sure of cultivating two seasons next year.

Leave a comment »

How I got a job in Colombo – Majith Rakshitha Perera – Former student of Horizon Lanka

By Majith Rakshitha Perera – Former student of Horizon Lanka
I am Majith Rakshitha Perera from Mahavilachchiya. I have long history with Horizon Lanka Foundation. I joined Horizon when I was studying in grade seven. Now I am 20 years old. I got good experiences from the Horizon Lanka. I haven’t got paper qualifications (certificates) for my computer knowledge. But I have knowledge than people with certificates. I know basic computer networking and computer hardware. I can learn any software very fast. Read the rest of this entry »

Comments (4) »

Mahavilachchiya Blogger’s father abducted by LTTE?

Blogger’s father abducted by LTTE?

“Aruni Pradeepika has a post about the abduction of her father – farmer in Mahavilachchiya. Perhaps the first in the Sri Lankan blogosphere. The title “My Father” seems to have gone unnoticed in kottu.org feed. There are no comments on her blog about it (what can one say?). What is not clear from the post is whether it was an attempted abduction or a successful one. [Mahavilachhciya Blog editor's note: The girl's father was abducted and he has even shouted that he is being abducted to other farmers.]

Best read her post for the details.”

Comments (1) »

HOW I GOT A JOB IN MICROIMAGE

Kamal Deshapriya Dissanayake

I am Kamal Deshapriya Dissanayaka. I am 20 years old. I studied at St/ Joseph’s college Anuradhapura. I sat for the AL examination in 2006. I am a commerce student. While I am doing the AL, I had joined with Horizon Lanka. Through Horizon Lanka I could improve my English and computer knowledge well. First of all, I must thank Mr. Nandasiri Wanninayaka. Always he gave valuable advices to me. Actually, I can never forget that. Because of Mr. Nandasiri Wanninayaka I could get an opportunity to work in Microimage.

We had an interview on 22nd May 2007 at Microimage. For this interview seven members came from Horizon Lanka. After the interview, I was selected. I was very happy about that. That is a very special moment in my life. Because of Horizon Lanka now I am working in Microimage. Because of Horizon Lanka a lot of youth in Mahavilachchiya get good computer and English knowledge. I think Horizon Lanka is a real bonus for Mahavilachchiya people. Now everyone knows about importance of Horizon Lanka. Now many Sri Lankans and the world know about this Mahavilachchiya. Actually, I am proud of that.

Kamal Deshapriya Dissanayaka
(A Former Student of Horizon Lanka)

Comments (1) »

The Tragedy at Mahavilachchiya E-Village

20071126mahawilachchiya.jpg

Hope by now you all must have heard of the recent unfortunate incident in Mahavilachchiya. We found the following post in Lanka Rising Blog about the incident in Mahavilachchiya www.mahavilachchiya.net. With the due credits to the blogger, “Lanka Rising” we hope to share it with all Horizon well-wishers. To read the original story, please visit http://lankarising.blogspot.com/2007/11/tragedy-at-mahawilachchiya-e-village.html. You may leave your comments in that blog. We thank Lanka Rising for spending time to do a good web research about Mahavilachchiya eVillage.

Leave a comment »

වැව් බැඳි රටේ සිට සක්වළ තරණය කළ දරුවෝ

From Silumina http://www.silumina.lk/2007/10/21/_art.asp?fn=as0710211

වැව් බැඳි රාජ්යයේ දිවිගෙවන ඔවුන් එදා සිටම පුරුදුව සිටියේ කුඹුරු හා හේන් ගොවිතැනෙන් දිවි රැක ගැනීමටය. හේනේ වැටෙන් එහා ජීවිතයක් ගැන එදා ඔවුහු සිහින නොමැවූහ. හේන රැකගෙන බවභෝග විකුණා ලැබෙන තුට්ටු දෙකෙන් එදා වේල සරිකරගෙන දරුවන්ට අකුරක් ඉගැන්වීම ඔවුන්ගේ සිහිනය විය. එදාය. විල්පත්තු මහා රූස්ස වනයෙන් වටවුණු මේ ගම්පියස අද වැටකඩොලු මායිම්වලින් ඔබ්බට ගොස් මුළු මහත් ලෝකයා සමඟම සබඳතා පවත්වයි. කලක් මහා නගරවල දූ පුතුන්ට පමණක් සීමාවී තිබු ඉංගිරිසිය අද ගම සිසාරා ගොස් එගම දරුවන්ගේ දැනුම පුළුල් කර ඇත්තේය.

අනුරාධපුරයෙන් කිලෝමීටර් 40 ක් ඔබ්බෙන් වූ මහවිලච්චිය නම්වූ මේ ගම්පියස අද මුළු මහත් ලෝකය සමඟම සබඳතා පවත්වන පරිගණක ගම්මානයක් හෙවත් -ගම්මානයක් (e-village) බවට පත්වී ඇත්තේය. එගම මේ තත්ත්වයට ගෙන ඒමට පුරෝගාමී වූ නියමුවා එම ගමෙන් බිහිවූ අයෙකි. ඔහු නන්දසිරි වන්නිනායක . කුඩා කල සිට මහවිලච්චිය ගමේ හතරමායිම් හොඳින් හැඳින ගැමියාගේ හද ගැහෙනා රාවය පසක් කරගත් ඔහු මේ ගමෙන් ඔබ්බට පා තබන්නට නම් ඉංගිරිසිය නැතිවම බැරි දෙයක් බව වටහා ගත්තේය. එතැන් සිට ඔහුගේ අදිටන වූයේ තමන් ඉගෙන ගත් දෙය තම ගමේ දරුවන්ට දී ඔවුන් ලෝකයා හා සම්බන්ධ කරලීමය.

රජයේ ඉංගිරසි උපගුරු පදවියක් ලැබ 1997 වසරේදී මහවිලච්චිය ගමේම පාසලකට මුල් පත්වීම ලැබ පැමිණි දා සිට ඔහු කළේ තම ගමේ හැදෙන වැඩෙන පරපුරට ඉංගිරසි භාෂාව කියා දීමය.

ගම්වල ඉගෙන ගත්තාම රස්සාවක් සොයා ගන්න තියෙන ලොකුම අමාරුව තමයි ඉංගිරසි නොදන්නාකම. මේ ගැන දරුවන් දැනුවත් කර ඔවුන්ගේ ඉංගිරසි අධ්යාපනය නැංවීමට කටයුතු කළා. ඔවුන් දිරිමත් කිරීම සඳහා අත් අකුරින් ලිවූ ඉංගිරසි බිත්ති පුවත්පතක්හොරයිසන්නමින් ආරම්භ කළා. මෙතෙක් මගේ ආරම්භය එයයි.

පසුව මේ පුවත්පත අතින් ලියා පොටෝ කොපි ගසා හැම තානාපති කාර්යාලයකටම තැපැල් කළා. එදා පොටෝ කොපි ගහන්න අපි අනුරාධපුරේටම ආවා. මේ පුවත්පතට රතිචාර දක්වමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ළමයින්ගේ ඉංගිරසි අධ්යාපනය වැඩි දියුණු කරන්න පරිගණකයක් පරිත්යාග කළා. පාසලට ලැබුණු මේ පරිගණකය තමයි අප ලද මුල්ම පරිගණකය. තනිවම මෙයින් ඉගෙන ගනිමින් මං ළමයින්ටත් ඉගැන්වූවා. දරුවන්ගේ ඉංගිරසි දැනුම දියුණු වුණා. ඉංගිරසි සාමාර්ථ වැඩි වුණා. මේ අතරේදී මං ගුරු සේවයෙන් අයින් වුණා. ඉන්පසු ගමේ වැඩිහිටියො මගෙන් ඉල්ලීමක් කළා ගෙදර ඉඳන් හරි ළමයින්ට ඉංගිරසි ටික උගන්වන්න කියලා. ඒත් ගෙදර ඉඩ නැහැ. මං වත්තෙ ගහක් යට ඉඳන් ළමයින්ට ඉගැන්වීම ආරම්භ කළා.

අපේ පුවත්පත ගැන තොරතුරු වෙබ් අඩවියකින් දුටු ජපන් ජාතික යුවළක් අපට පරිගණකයක් පරිත්යාග කළා. මෙය තමයි අපේ ගමට ලැබුණු දෙවැනි පරිගණකය. දරුවන්ට ඉංගිරසි උගන්වන ගමන් මං පරිගණක භාවිතය ගැනත් දරුවන්ට ඉගැන්වූවා.

මේ අතරතුර තවත් පාවිච්චි කළ පරිගණක කීපයක් අපට ලැබුණා. දැන් මේවා තියන්න ගෙදර ඉඩ නැහැ. අතරෙදි ආධාර ලෙස ලද මුදලකින් අපි ගමේ පරිගණක විද්යාගාරයක් හදන්න අත්තිවාරම් දැම්මා. මේ ගැන තොරතුරු වෙබ් අඩවි මඟින් දැකලා අපට තවත් උදව් ලැබුණා.” යැයි වන්නිනායක මහතා පවසයි.

ගමේ දරුවන් බියක් සැකක් නැතිව ඉංගිරසි බස හසුරුවන විට පරිගණක භාවිත කරන විට ඉන් අහිංසක සතුටක් වින්දේ මේ දුෂ්කර ගම්මානයේ මවුපියන්ය. පරිගණක තාක්ෂණය ගමට ලැබෙද්දී හරහා ලොව සමග සම්බන්ධවීමට මේ ගමට බාධාවක් වූයේ විදුලිය තිබුණත් දුරකථන පහසුකම් නොතිබීමය. එම නිසාම වෙබ් අඩවිවලට පිවිසීමටත් -මේල් පණිවිඩ එවීමටත් ඔව්හු එකල කොළඹටම පැමිණියහ. 2004 අවසාන වන විට ගමේ දරුවන්ගේ නැණ නුවණ පෑදීමට පැමිණි බිරතාන් ජාතික යුවතියකගේ මවුපියන්ගේ පරිත්යාගයක් මත ගමට අක්කර දෙකහමාරක ඉඩමක් සහිත දෙමහල් පරිගණක විද්යාගාරයක් ලැබිණි. ගමට පරිත්යාගය කළේ ලොවිනා චාල්ස් නමැති බිරතාන් ජාතික කාන්තාවකි.

මහවිලච්චිය ගමේ දරුවන් සහ තරුණ පිරිසගේ පැතුම් මල්ඵල ගනිමින් ඔවුනට ලොව හා සම්බන්ධ වීමේ අවස්ථාව ඉන්පසු සැලැසිණි. ලෝකයේ නොදුටු නොඇසූ දේ ගැන මේ දුෂ්කර ගම්මානයේ දරුවන් පරිගණක හරහා දැනුවත්වීම ඇරැඹුණේ ගම්මානය පුරා සවිකෙරුණු කුලුනු හතක් හරහාය. ලංකාවේ පළමු වරට රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලද ගම්මානය වනුයේ මහවිලච්චිය ගම්මානය . සඳහා යොදාගත් තාක්ෂණය වූයේ මෙෂ් තාක්ෂණයයි. කුලුනු ඉදිකර ගැනීම සඳහා මුදල් සෙවීමට ගමේ දූ දරුවන් වෙහෙස වූහ.

අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමග ලෝකය හා තව තවත් සම්බන්ධ වූ මේ දරුවන්ට පළාතේ දුෂ්කරතාවය නිසා නිතර පරිගණක විද්යාගාරයට එන ගමන දුෂ්කර වූයෙන් ඔවුන්ගේ නිවෙස්වලටම පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබාදීමට තීරණය කෙරුණේ මේ අතරතුරය. ‘ඩිජිටල් බටර්ප්ලයිලෙසින් නම් කෙරුණු මේ වැඩසටහන යටතේ සීමිත මුදලක් ගෙවා පරිගණකයක් ගෙදරට ලබාගැනීමේ අවස්ථාව සැලැසිණි. ගමේ පරිගණක විද්යාගාරයෙන් ලැබෙන දැනුම උපයෝගී කරගෙන ළමයි නිවසේ සිටම පරිගණකය හරහා දැනුම සොයා ගියහ. ඔස්සේ තව තවත් ශිල්ප ඥානය ලැබ ගත්හ. මේ වන විට මහවිලච්චිය ගම්මානය පුරා පරිගණක 50 ක් පමණ වෙයි. ඉන් 15 ක් පමණ ලැප්ටොප් පරිගණකය.

දැන් අපේ ගමේ තරුණ ළමයි මේ පරිගණක දැනුම නිසා ගෙදර සිටම මුදල් උපයනවා. සමහර දරුවන් පාසල් යන අතරවාරයේ කොළඹ මෘදුකාංග සමාගම් හා සම්බන්ධ වෙමින් වෙබ් අඩවි නිර්මාණය කර මුදල් උපයනවා. වර්තමානයේ සැවොම කොළඹින් රස්සා සොයන විට අපේ ළමයි ගමේ තම මවුපියන් හා රැඳෙමින් තම දැනුමට සරිලන සේ ආදායමක් ලබනවා. ඉස්සර මේ වගේ ගම්මානවලින් එන අයව එතරම් ගණන් ගත්තේ නැහැ. ඒත් අද අපේ දරුවන්ට ලැබෙන රැකියා අවස්ථා එමටයි. මේ වගේ ව්යාපෘති ලංකාව පුරා ව්යාප්ත කරනවා නම් තරුණ රමයෙන් නිසි රයෝජන ගත හැකියියැයි වන්නිනායක මහතා පවසයි.

ගමට පරිගණක තාක්ෂණයෙන් නිසි රයෝජන ගත් මහවිලච්චියේ මන්නාරම් හන්දියේ පදිංචි ඉරේෂා දිල්හානි පරිගණක දැනුම ලබාගත්තේ පාසලේ 6 වැනි ශ්රේණියේදීය. දැන් ඇය උසස් පෙළ විභාගයට පෙනී සිට පරිගණක තාක්ෂණය පිළිබඳ වැඩිදුර ඉගෙනීමට පෙරුම් පුරන්නීය. වෙබ් අඩවි නිර්මාණය කරමින් වැඩිදුරටත් පරිගණක දැනුම දියුණු කරගන්නා ඇය ඉඩ ලද හැම විටෙකදීම අම්මා අප්පච්චි සමග ගොවිතැන් වැඩවලට උදව් වෙන්නීය.

රනුක උදයංග අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද් මහ විද්යාලයේ .පො.. උසස් පෙළ හදාරයි. ඔහු පරිගණකයකට මුලින් අත් තැබුවේ 6 වැනි ශ්රේණියේදීය. මහවිලච්චිය වැනි දුෂ්කර ගම්මානයක වෙසෙමින් ඔහු සිය අධ්යාපනයට අවශ් සියලු බාහිර දැනුම ලබාගන්නේ පරිගණකය මඟිනි. හැරුණුවිට රටවල් කීපයකම සිටින යහළුවන් සමග ඔහු තොරතුරු හුවමාරු කරගනියි.

මහවිලච්චිය ගම්මානයේ ඇතැම් ගොවීහු සිය බවභෝග විකුණා ගැනීම සඳහා අවශ් වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු තම දරුවන් මඟින් පරිගණක තාක්ෂණය ඔස්සේ ලබාගැනීමට දැන් හුරුවී සිටිති.

සමහරු පුවත්පත වෙනුවට එදිනෙදා තොරතුරු ලබාගන්නේ පරිගණකය හරහාය. ගමේ දරුවන්ට නියමුවන් ලෙස ඉදිරියට යෑමට අවශ් පරිසරය දැන් හොඳින් සැකසී ඇත්තේය.

විලච්චිය පේමඩුවේ පදිංචි හංසි සුමේධා කරුණාරත්න විලච්චිය සිද්ධාර්ථ මහා විද්යාලයේ එකොළොස්වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන්නීය. ඇගේ මවුපියෝ ගොවිතැන් බත් කර දිවි ගෙවති. පාසල් වැඩවලට පරිගණකය භාවිත කරන හංසි වෙබ් අඩවි නිර්මාණය ඉගෙන ගනී.

මෙවන් දරුවෝ අද මහවිලච්චිය ගම්මානය පුරා වෙසෙති. වැව හා බැඳුණු ජීවන රටාවකට උරුමකම් කිවූ මේ වැව් බැඳි රාජ්යයේ දූ දරුවෝ අද එහි සිටම සක්වළ තරණය කර ඇත්තාහ. ගමේ ගොවි ගෙවල්වල තරුණයෝ අද සිදාදියේ දරුවන් මෙන් හරිහරියට ඉංගිරසි බස වහරති.

සියල්ල තම දෙපා ළඟට එනතුරු බලා නොසිට ස්වශක්තියෙන් නැඟී සිටීමට වෙර දරනා මේ තරුණ කැළ මුළු මහත් රටට ආඩම්බරයකි.

(තොරතුරු සපයා ගැනීමට උදව් කළ මහවිලච්චිය රධාන පොලිස් පරීක්ෂක කපිල අබේනායක මහතාට අපගේ ස්තුතිය.)

සේමාලි කැල්ලපත

Leave a comment »

More video clips about Mahavilachchiya

You can see a lot of video clips about Mahavilachchiya by clicking on http://www.youtube.com/results?search_query=mahavilachchiya&search=Search

Leave a comment »

Mesh Network in Mahavilachchiya – Video – Sinhala Version

Watch this wonderful video about mesh network project in Mahavilachchiya. This is the Sinhala version. For more information about the mesh project, visit http://www.horizonlanka.org/news/mesh/launch/index.html

from www.youtube.com

Comments (1) »

Mesh Network in Mahavilachchiya – Video – English Version

Watch this wonderful video about mesh network project in Mahavilachchiya. This is the English version. Sinhala version will be updated later. For more information about the mesh project, visit http://www.horizonlanka.org/news/mesh/launch/index.html

Leave a comment »

Brand new laptop for village blogger – Financial Times (Sunday Times)

Tharanga

This article appeared in today’s Sunday Times http://www.sundaytimes.lk/071007/FinancialTimes/ft305.html

Seventeen year old Tharanga Sampath is the proud owner of a brand new laptop for being the best blogger at Horizon Lanka Academy in Mahavilachchiya village in north-central Sri Lanka.

The laptop was donated by Dr. Ing. E. Leuthold from Switzerland in coordination with the Lak Saviya Foundation after contacting the Horizon Lanka Foundation in April, Horizon said. Leuthod has already promised to send two more laptops for the next two best students.

What began as an after school club providing children further education in English and computers, Horizon Lanka has branched out, providing an all round education to the village children.

It has expanded into the information age and now services the entire community with computer labs with 24 hour Internet access. Staff at the Foundation describes Tharanga as ’showing a keen interest in Horizon affairs for the past few months since he joined the Foundation.’

He has recently been given the responsibility of handling lessons for juniors and ‘has the good quality of fulfilling whatever duty is assigned to him with a great deal of preparation and devotion.’ (NG)

Leave a comment »

Krishanthi on her dad’s Tamil online newspaper reading

Krishanthi Priyadarshani describes how her dad started reading Tamil online newspapers after 30 years thanks to the mesh Internet in Mahavilachchiya.



from www.youtube.com

Leave a comment »